පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස අද (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබේ. නිලධාරීන් පැවසුවේ නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ...
සිසුන් පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකුට ශාරීරික අපහසුතා රැසක් මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිදුවූ ඛේදනීය පුවතක් අද දෙරණට වාර්තා වුයේ ගාල්ල ඉමදූව ප්‍රදේශයෙනි ...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය වලට අදාළව ඉදිරි ...
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර ...
ක්‍රීඩකයින්ගේ අසාමාත්‍ය දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කිරීමට සිදුවෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා පැවසීය ...
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනා මත දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් ...
ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංග්ලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතර සහල් ...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වීම සඳහා ඉන්දියාවට සහාය දක්වන බව නවසීලන්තය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අදහස් පළවී ඇත්තේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයට ...
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results